ඔබගේ ජීවිතයේ සෑම අවස්ථාවක් සඳහාම
විවිධ රෝගාබාධ සඳහා විශේෂිත දේශීය තෙල් වර්ග.
පාරම්පරික වට්ටෝරු අනුව සැකසූ කසාය වර්ග.
ශරීර ශක්තිය සහ නිරෝගීභාවය සඳහා ගුලි වර්ග.
ඖෂධීය පාන සහ ගුණාත්මක චූර්ණ වර්ග.
දේශීය ක්‍රමයට සැකසූ ඖෂධීය මැල්ලුම්.
ඖෂධීය තේ වර්ග (ළඟදීම බලාපොරොත්තු වන්න).
විවිධ රෝග සඳහා පාරම්පරික දේශීය වෛද්‍ය ප්‍රතිකාර.